අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

OC chart

ප්‍රාදේශීය ලේකම්

  නම

ජයමිණි බෝගහවත්ත මිය

සුදුසුකම්
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - කොළඹ විශ්ව විද්‍යාලය
  • විද්‍යාවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
රාජකාරි ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් - උඩුදුම්බර
  • දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ - මහනුවර කම්කරු කොමසාරිස්
  • නියෝජ්‍ය කම්කරු කොමසාරිස් (මධ්‍යම පළාත)
  • සහකාර කම්කරු කොමසාරිස් (මහනුවර දකුණ)

සහකාර ප්‍රාදේශීය ලේකම් - I

  නම

ඩබ්ලිව්.එච්. අනුරුද්ධිකා මිය

සුදුසුකම්
  • රාජ්‍ය පරිපාලනවේදී උපාධිය
රාජකාරි ඉතිහාසය
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - පන්විල

සහකාර ප්‍රාදේශීය ලේකම් - II

  නම  
සුදුසුකම්  
රාජකාරි ඉතිහාසය  

ගණකාධිකාරි

  නම

ඩී.ටී.එන්.එස්.සී. ද සිල්වා මිය

සුදුසුකම්
  • විද්‍යාවේදී (විශේෂ) ගිණුම්කරණය හා ව්‍යාපාර මූල්‍ය උපාධිය - වයඹ විශ්ව විද්‍යාලය 
රාජකාරි ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොත්මලේ

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  නම

පී.ඒ. රංජිත් හේරත් මයා

සුදුසුකම්
  • ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
  • ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
  • ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාව - යුනිවර්සිටි කොලිජිය, පොල්ගොල්ල
රාජකාරි ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - දෙල්තොට

සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

   නම  
 සුදුසුකම්  
 රාජකාරි ඉතිහාසය  
පරිපාලන නිලධාරී 
  නම

 එම්.ආර්.ඒ.සී.කුමාරි මිය

සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
  • කාර්යාල කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
  • වෘත්තීය අරමුණු පිළිබඳ ඉංග්‍රීසි ඩිප්ලෝමාව - කැළණිය විශ්ව විද්‍යාලය
  • NVQ Level 4 Clerk - NAITA
රාජකාරී ඉතිහාසය
  • කළමනාකරණ සේවා නිලධාරී - අරණායක
  • කළමනාකරණ සේවා නිලධාරී - ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව - පේරාදෙණිය
  • පරිපාලන නිලධාරී - යටිනුවර

පරිපාලන ග්‍රාම නිලධාරී

    නම

ඩී.එම්.ඩී.සී.බී.දිසානායක මයා

සුදුසුකම්
  • ග්‍රාම නිලධාරී විශේෂ ශ්‍රේණිය
රාජකාරී ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - උඩපළාත
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - යටිනුවර
     

2017 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 02 01 01 - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 34 30 04 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
භාෂා පරිවර්තක(සිංහල-දෙමළ) 01 - 01 - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 08 08 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -

අපගේ දැක්ම

දිනූ දේශයේ ඉදිරි දැක්මට අලුත් යටිනුවරක්.

අපගේ මෙහෙවර

ප්‍රාදේශීය සම්පත් උපරීම අයුරින් සම්බන්ධීකරණය කර ගනිමින් දිනූ දේශයේ ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත්කොට ජන ජිවිතයේ  තිරසාර සංවර්ධනය තුළින්  ඉසුරුමත් යටිනුවරක් අලුත් ග්‍රී ලංකාවට තිළිණ කිරීම

News & Events

30
මැයි2025
Notice

Notice

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධවයි. 

30
මැයි2025
2025 Sinhala Tamil New Year Celebration

2025 Sinhala Tamil New Year Celebration

2025 Sinhala Tamil New Year Celebration -...

Scroll To Top