2017 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 02 01 01 - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 34 30 04 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
භාෂා පරිවර්තක(සිංහල-දෙමළ) 01 - 01 - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 08 08 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -

News & Events

News & Events

30
මැයි2025
Notice

Notice

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධවයි. 

30
මැයි2025
2025 Sinhala Tamil New Year Celebration

2025 Sinhala Tamil New Year Celebration

2025 Sinhala Tamil New Year Celebration -...

Scroll To Top