| ප්‍රධාන කාර්යයන් |
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම.
- සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම.
- ආදායම් සහතික, සතුන් ප්‍රවාහන බලපත්‍රය වත්කම් සහතික නිකුත් කිරිම.
- ළමා හිමිකම් හා ළමා රක්ෂක කටයුතු, මුල් ළමාවිය සංවර්ධන කටයුතු.
- වැඩිහිටි දිමනා / රෝගාධාර (වකුගඩු, පිලිකා , ක්ෂය රෝග , ලාදුරු , තැලසිමියා).
- සමාජ ආරක්ෂණ කටයුතු.
- ස්වේච්ඡා සංවිධාන/ සමිති ලියාපදිංචි කිරිම.
- වනිතා සංවර්ධන කටයුතු
- විදුලි විරෝධතා කටයුතු.
- නිවාස හා සංගණන කටයුතු.
- ග්‍රාම සංවර්ධන කටයුතු.
- ආපදා කටයුතු
- සංස්කෘතික , බෞද්ධ , ක්‍රීඩා, යෞවන ආයුර්වේද ,සමාජ සංවර්ධන සියලුම පොදු කටයුතු.
- විශ්ව විද්‍යාල ශිෂ්‍යාධාර හා මහපොළ සදහා අදාල අයදුම්පත් නිර්දේශ කිරිම
- ගර්භණී මවුවරුන් සඳහා පෝෂණ වැඩසටහනට අදාල කටයුතු
- ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
- වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
- වියළි සලාක ලබා දීම
|