ප්‍රාදේශීය ලේකම්
|
| |
නම |
ජයමිණි බෝගහවත්ත මිය
|
| සුදුසුකම් |
- රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - කොළඹ විශ්ව විද්‍යාලය
- විද්‍යාවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
|
| රාජකාරි ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් - උඩුදුම්බර
- දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ - මහනුවර කම්කරු කොමසාරිස්
- නියෝජ්‍ය කම්කරු කොමසාරිස් (මධ්‍යම පළාත)
- සහකාර කම්කරු කොමසාරිස් (මහනුවර දකුණ)
|
සහකාර ප්‍රාදේශීය ලේකම් - I
|
| |
නම |
ඩබ්ලිව්.එච්. අනුරුද්ධිකා මිය
|
| සුදුසුකම් |
- රාජ්‍ය පරිපාලනවේදී උපාධිය
|
| රාජකාරි ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - පන්විල
|
සහකාර ප්‍රාදේශීය ලේකම් - II
|
| |
නම |
|
| සුදුසුකම් |
|
| රාජකාරි ඉතිහාසය |
|
ගණකාධිකාරි
|
| |
නම |
ඩී.ටී.එන්.එස්.සී. ද සිල්වා මිය
|
| සුදුසුකම් |
- විද්‍යාවේදී (විශේෂ) ගිණුම්කරණය හා ව්‍යාපාර මූල්‍ය උපාධිය - වයඹ විශ්ව විද්‍යාලය
|
| රාජකාරි ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොත්මලේ
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
| |
නම |
පී.ඒ. රංජිත් හේරත් මයා
|
| සුදුසුකම් |
- ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
- ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
- ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාව - යුනිවර්සිටි කොලිජිය, පොල්ගොල්ල
|
| රාජකාරි ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - දෙල්තොට
|
සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)
|
| |
නම |
|
| සුදුසුකම් |
|
| රාජකාරි ඉතිහාසය |
|
| පරිපාලන නිලධාරී |
| |
නම |
එම්.ආර්.ඒ.සී.කුමාරි මිය
|
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
- කාර්යාල කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
- වෘත්තීය අරමුණු පිළිබඳ ඉංග්‍රීසි ඩිප්ලෝමාව - කැළණිය විශ්ව විද්‍යාලය
- NVQ Level 4 Clerk - NAITA
|
| රාජකාරී ඉතිහාසය |
- කළමනාකරණ සේවා නිලධාරී - අරණායක
- කළමනාකරණ සේවා නිලධාරී - ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව - පේරාදෙණිය
- පරිපාලන නිලධාරී - යටිනුවර
|
|
පරිපාලන ග්‍රාම නිලධාරී
|
| |
නම |
ඩී.එම්.ඩී.සී.බී.දිසානායක මයා
|
| සුදුසුකම් |
- ග්‍රාම නිලධාරී විශේෂ ශ්‍රේණිය
|
| රාජකාරී ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - උඩපළාත
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - යටිනුවර
|
| |
|
|