අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම අනිවාර්ය ක්‍රියාවලිය විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්ය ඉතිරිකිරීම් නිකුත් කිරීම සඳහා අනුමත කිරීම අදාළ අයඳුම්පත්‍රය විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාළ ඉල්ලුම්පත විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 ආදායම් සහතික නිකුත් කිරීම ලේඛන සමඟ අයඳුම්පත පැය 01කි ගණකාධිකාරි
08 තක්සේරු සහතික නිකුත් කිරීම ග්‍රා.නි.නිර්දේශ සහිත ඔප්පු  පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම අනුමත අයඳුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 විවිධ සහනාධාර නිර්දේශ කිරීම සමාජ සේවා නිලධාරී නිර්දේශ සහිතව නිර්දේශ කරන්න සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 මහජන පරිත්‍යාග අනුමත කිරීම සමාජ සේවා නිලධාරී නිර්දේශ සහිතව නිර්දේශ කරන්න දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 සමාජ සංවර්ධන අරමුදල විසින් ගෙවන ලද සහනාධාර නිර්දේශ සහිත අයඳුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
13 විදුලි විරෝධතා සඳහා විසඳුම් සැපයීම විදුලි විරෝධතා ලිපියක් සති 02 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
14 විදුලි අයඳුම්පත්‍රය නිර්දේශ කිරීම ඔප්පුව සමඟ නිර්දේශිත අයඳුම්පත පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම පශු වෛද්‍යවරයෙකු විසින් අනුමත කරන ලද අයඳුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
16 දැව බලපත්‍රයක් නිකුත් කිරීම නිර්දේශිත අයඳුම්පත දින 02කි ප්‍රාදේශීය ලේකම්
17 ජේෂ්ඨ පුරවැසි හැඳුනුම්පතක් නිකුත් කිරීම උප්පැන්න සහතිකය හෝ හැඳුනුම්පත දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 ඉඩම් දීමනා බලපත්‍රවල අයිතිය පැවරීම ඉඩම් ඔප්පුව හා අයඳුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
19 ඉඩම් සඳහා අනුප්‍රාප්තික නම් කිරීම නිර්දේශ සහිත පොදු 155 අයඳුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
20 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම ලේඛණගත සාක්ෂි සමඟ අයඳුම්පත සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
21 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
22 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
23 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
24 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
25 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

News & Events

News & Events

30
මැයි2025
Notice

Notice

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධවයි. 

30
මැයි2025
2025 Sinhala Tamil New Year Celebration

2025 Sinhala Tamil New Year Celebration

2025 Sinhala Tamil New Year Celebration -...

Scroll To Top