Government Service Centers கட்டுரை எண்ணிக்கை: 7
About Us கட்டுரை எண்ணிக்கை: 4
Service Cluster கட்டுரை எண்ணிக்கை: 8
Administrative Structure கட்டுரை எண்ணிக்கை: 5
Top Menu கட்டுரை எண்ணிக்கை: 5
Banner Links கட்டுரை எண்ணிக்கை: 2
Main Menu கட்டுரை எண்ணிக்கை: 9
News & Events கட்டுரை எண்ணிக்கை: 1
Covid 19 Info கட்டுரை எண்ணிக்கை: 1
News கட்டுரை எண்ணிக்கை: 0
50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාජ මළල ක්‍රීඩා උලෙල 2026 මැයි මස 16 වන දින මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. මෙහිදී සමස්ත ශූරතාවය ලකුණු 152 ක් ලබා ගනිමින් මැණික් ක්‍රීඩා සමාජය හිමිකරගත් අතර අනුශූරතාවය ලකුණු 63 ක් ලබා ගනිමින් නැවුම් ක්‍රීඩා සමාජය දිනාගන්නා ලදි. සමස්ත තෙවන ස්ථානය ලකුණු 60 ක් ලබා ගත් පිළිමතලාව විදුහල් ක්‍රීඩා සමාජය විසින් හිමිකරගන්නා ලදි.













